Thursday, April 25, 2024

General line - 0115112241

සිංහ – කැන්ගරු සටනේ පළමු දිනයේ විශේෂ අවස්ථා මෙන්න (VIDEO)




සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන ටෙස්ට් තරඟය අද ආරම්භ වුණා.

අද දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 214ක් ලබා සිටියා

විශිෂ්ඨ පිතිකරණයක නියැලුණු ධනංජය ද සිල්වා සිංය මංගල ටෙස්ට් ශතකය අද වාර්තා කළා.

දිනේජ් චන්දිමාල් ලබාගත්තේ සිය 11 වන අර්ධ ශතකයයි.

ලකුණු 26ට කඩුලු 5ක් දැවී අසීරු අවස්ථාවක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 188ක නොබිදුණු සබඳතාවයක් පැවැත්වීමට ධනංජය ද සිල්වා දිනේෂ් චන්දිමාල් සමත්වුණා.

තරඟයේ පළමු දිනයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න