Thursday, April 18, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ඔලිම්පික් ගිය ලංකාවේ උපන් තරුණයා (PHOTOS)




ශ‍්‍රී ලංකාවේ උපත ලැබූ ක‍්‍රීඩකයෙකු අද (13) ඕස්ටේ‍්‍රලියාව නියෝජනය කරමින් රියෝ ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් ඉසව්වකට තරග වැදුනා. ඒ, සවන් සේරසිංහයි.

බැඩ්මින්ටන් පිරිමි යුගල ඉසව්වකදී ඔහු තරග වැදුනේ චීනයට එරෙහිවයි.

කෙසේවෙතත් මෙම තරගයේදී සේරසිංහ නියෝජනය කළ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජයට පත්වුණා.

1994 වසරේ ගාල්ලේදී උපත ලැබූ සවන් සේරසිංහ ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගොස් ඇත්තේ වසර 11 කදීයි.

Badminton+Olympics+Day+6+EAbPPaX9H38l CpQdtq_WAAAHR7V download GBogF_9p http---aoc-cdn.s3.amazonaws.com-rio2016-live-images-dmImage-SourceImage-588545124