Saturday, April 20, 2024

General line - 0115112241

මේ මොහොතේ දේශපාලන පක්ෂවල වගකීම කුමක්ද ?




මේ මොහොතේ දේශපාලන පක්ෂවල වගකීම කුමක්ද ? අන්තර්ජාතික මාධ්‍ය සහයෝගිතාවේ ආසියානු කලාපයේ උපදේශක ආචාර්ය රංග කලන්සූරිය ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින් ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. 

ආචාර්ය රංග කලන්සූරිය එහිදී පැවසුවේ පළමුව රටේ ප්‍රධාන ප්‍රශ්නයට කඩිනම් විසදුමක මාර්ගයක් හෝ සොයා ගත යුතු බවයි.