Friday, May 20, 2022

General line - 0115112241

ජනතාව අරගල සඳහා පෙළඹිමට හේතුව කුමක්ද ?

156Views


ජනතාව අරගලවලට පෙළඹෙන්නේ යහපත් ලෙස ජීවත්වීමේ අයිතිය සම්බන්ධයෙන් බියක් මතුවන අවස්ථාවලදී බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා. 

ඔහු කියා සිටියේ ඕනෑම මොහොතක, ඕනෑම තත්ත්වයක් වෙනස්විය හැකි බවයි.

අනාගත ලෝකය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.