Wednesday, April 24, 2024

General line - 0115112241

ගෑස් ඉල්ලා මහරගම දී විරෝධතාවයක්




ගෑස් ලබා දෙන ලෙස ඉල්ලමින් මේ වන විට මහරගම, නාවින්න ප්‍රදේශයේ දී මාර්ගය හරස් කරමින් මහජනතාව විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
 
දින ගණනාවක් පුරා ගෑස් නොමැතිවීම හේතුවෙන් මහජනතාව දැඩි අසිරූතාවයකට පත්ව සිටියි.