Tuesday, April 23, 2024

General line - 0115112241

දිනේෂ් - ප්‍රසන්න ඇතුළු සිව්දෙනෙකු කැබිනට් ඇමැතිධුරවල දිවුරුම් දෙයි




‪නව කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු මීට‍ සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
 

දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන අමාත්‍ය, ජී.එල්. පීරිස්  විදේශ කටයුතු අමාත්‍ය, ප්‍රසන්න රණතුංග - නාගරික සංවර්ධන සහ නිවාස  සහ කාංචන විජේසේකර - විදුලි හා බලශක්ති ‬අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.