Thursday, April 25, 2024

General line - 0115112241

බංග්ලාදේශ පිතිකරුවන් වැඩි ගෞරවය දිනයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුළු 03 ක් දැවී ලකුණු 385 ක් රැස්කර ගෙන සිටියා. 

නොදැවී පන්දුවට පහරදෙන ලිටන් දාස් ලකුණූ 88 ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 85 ක් රැස්කර ගෙන සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 397 ක් රැස් කළා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මේවනවිට සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 12 ක් පිටුපසින්. තරගයේ සිව්වන දිනය අදයි.