Friday, March 29, 2024

General line - 0115112241

අන්තරේ සිසු විරෝධයට පොලිසියෙන් කඳුළුගෑස් ප්‍රහාරයක්




අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළුගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

ඒ කොළඹ කොටුව, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේදී.