Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, මීර්පුර්හිදීය.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුණා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ ජය පැරදුම මෙම තරගයේ ප්‍රතිඵලය මත තීරණය වනු ඇතී.