Tuesday, April 23, 2024

General line - 0115112241

යුක්‍රේන යුද්ධයට විරෝධය පල කරමින් රුසියානු රාජතාන්ත්‍රිකයෙක් ඉල්ලා අස්වෙයි




යුක්‍රේන යුද්ධයට විරෝධය පළ කරමින් රුසියානු රාජතාන්ත්‍රික නිලධාරියෙකු සිය රැකියාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එලෙස සේවයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ රුසියානු දූත මණ්ඩලයේ සේවය කළ බොරිස් බොන්ඩරෙව් නැමති නිලධාරියෙක්.

යුක්‍රේන යුද්ධය අපරාධයක් බවත් ඊට විරෝධය දක්වමින් වසර 20ක සිය රාජ්‍යතාන්ත්‍රික වෘත්තීය ජීවිතය අවසන් කරන බවත් එම නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා.