Friday, April 19, 2024

General line - 0115112241

ඇතිවිය හැකි ආහාර අර්බුදයට දැන් ඔබ මුහුණදිය යුත්තේ කෙසේද ?




ඉදිරියේදී ඇතිවන බවට පවසන ආහාර අර්බුදයට දැන් ඔබ මුහුණදිය යුත්තේ කෙසේද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

ජනතාව අර්බුදයක සිටින අවස්ථාවකත් එයින් ද ප්‍රයෝජන ගනිමින් වංචනික ලෙස හැසිරෙන පුද්ගලයින් අතර අවංකකම ඉස්මතු කරන පුද්ගලයින් ද ඕනෑ තරම් සිටින බවයි මෙහිදී පැවසුවේ.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් සතුට මෙම වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියට පිවිස ශ්‍රවණය කළ හැකියි.