Saturday, April 20, 2024

General line - 0115112241

ආහාර සම්බන්ධයෙන් මෙරට තුළ දීර්ඝ සම්ප්‍රදාය ගැන අනාවරණයක්



ආහාර සම්බන්ධයෙන් මෙරට තුළ දීර්ඝ සම්ප්‍රදායක් පැවති බව පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. 

සියවස් ගණනාවකට පෙර සූප ශාස්ත්‍රය පිළිබඳ ග්‍රන්ථ ගණනාවක් මෙරටදී ලියවී ඇති බවද පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් සඳහන් කළා.