Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව මේ වන විට විදෙස් රටක වහල් භාවයට පත් වෙලාද ?




ශ්‍රී ලංකාව මේ වන විට විදෙස් රටක වහල් භාවයට පත්ව සිටින්නේද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

මනසින් පවා ඇතැම් ජනතාව වහල් භාවයට පත්ව සිටින බවයි මෙහිදී පෙන්වා දුන්නේ.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියට පිවිස ශ්‍රවණය කළ හැකියි.