Monday, June 27, 2022

General line - 0115112241

හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව රතන හිමි CID යයි

315Views



 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා කළ බව කියන ප්‍රකාශයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පැමිණිල්ලක් ගොණු කළා. 

රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුවන්ට ජනපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.