Saturday, April 20, 2024

General line - 0115112241

විදුලි කප්පාදු කිරීමේ නව කාල සටහන




හෙට දිනයේ සිට ඉදිරි දින 03ක කාලය සඳහා යෝජිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබාදී තිබෙනවා. 

ඒ අනුව හෙට සහ අනිද්දා යන දිනයන් හිදී පැය 02යි මිනිත්තු 30ක කාලයක් ද, ලබන ඉරිදා පැය 02ක කාලයක් සඳහා විදුලි කප්පාදු කිරීමට නියමිතයි.

එලෙස විදුලි කප්පාදුව සිදුකරන ආකාරය ඇතුලත් කාල සටහන පහතින් දැක්වේ.