Friday, April 19, 2024

General line - 0115112241

ආහාර අර්බුධය හමුවේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ගත හැකි පහසු පියවර කුමක්ද ?




ආහාර අර්බුදයක් සම්බන්ධයෙන් මේ මොහොතේත් රටම දැඩි අවධානයකින් පසුවනවා. බොහෝ දෙනෙකු මේ වන විටත් ඊට හැකි විසඳුම් සොයමින් සිටිනවා. අපගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් කළ හැකි පහසු පියවර පිළිබඳ නෙත් නිවුස් සොයා බැලීමක් කළා. මේ, රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු.

මේ වන විට රට තුළ දැඩි ත්‍රිපෝෂ හිඟයක් ද පවතිනවා. අපිට ත්‍රිපෝෂ නිවසේදී සාදාගත නොහැකිද ?

ආහාර අර්බුදයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු සමඟ පැවැත්වූ සාකච්ඡාවේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.