Saturday, April 20, 2024

General line - 0115112241

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සේවා අද සීමා කෙරේ




විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සේවා සැපයීම අද දිනයේදී අයදුම්කරුවන් 400 කට පමණක් සීමා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශ පරිශ්‍රයේ සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන්. 

ඒ අනුව ඇති වන අපහසුතා සම්බන්ධයෙන් කොන්සියුලර් අංශය කනගාටුව පළ කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.