Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්ධන පෝලිම් මෙතරම් දිගු වන්නේ ඇයි?



ඉන්ධන පෝලිම් මෙතරම් දිගු වන්නේ ඇයි? ඉන්ධන පෝලිම් අසල නොසන්සුන්තා ඇති වන්නේ ඇයි? ඇතැම් පුද්ගලයින්ගේ ආත්මාර්තකාමී ක්‍රියා ඊට සෘජුව බලපා ඇති බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් ත්‍ඵ අන්ලිමිටඩ් සතුට වැඩ සටහනට එක් වෙමින් ප්‍රියනාත් ජයසූරිය පැවසුවේ. 

විදේශීය රටවල පෝලිම් නැද්ද?