Friday, April 19, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව වැඩමුළු මාලාව හෙට සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේදී




නෙත් එෆ්. එම් රේඩියෝව මෙවරද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩමුළු මාලාව සංවිධානය කර තිබෙනවා. එහි පළමු වැඩසටහන හෙට පෙරවරු 08ට ආරම්භ වන්නේ අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේදීයි. 

එම ශිෂ්‍යත්ව වැඩමුළු සඳහා ඇති සූදානම පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධවනවා එම විද්‍යාලයේ රැදී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත අනුරංග ඩිල්ෂාන් සමඟ. 

අයුබෝවන් අනුරංග,