Thursday, March 28, 2024

General line - 0115112241

රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය දෙන්න දේශප්‍රේමි ඩයස් පෝරාව සුදානම්




මසකට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදල රටට ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා දේශප්‍රේමී ඩයස් පෝරාව පවසනවා.

ස්විට්සර්ලන්තයේ ලුසර්නර් විශ්ව විද්‍යාලයේ පර්යේක්ෂක වෛද්‍ය නිලංග සමරසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සියලු පාර්ශවවලින් සැදුම්ලත් ජාතික සභාවක්  හරහා යෝජවලියක් ඉදිරිපත් කරන්නේ නම් රටට අවශ්‍ය එම මුදල ලබා දීමට කටයුතු කරනු බවයි.