Friday, March 29, 2024

General line - 0115112241

රුසියාවෙන් ඉන්ධන ලබා ගත හැකි ක්‍රමය ගැන සෝභිත හිමියන්ගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රගීත් ජානක




ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට කටයුතු නොකරන්නේ ඇමරිකාව විරසකවේ යැයි සැකයෙන් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. 

රජය රාජ්‍ය තාන්ත්‍රිකව මේ පිළිබඳ සාකච්ඡා කරන්නේ නම් ඇමරිකාව රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට අවස්ථාව ලබා දෙන බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දුන්නේ.