Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන ආනයනය ගැන සාකච්ඡා කරන්න අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට රුසියාවට




රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු රුසියාවේ සංචාරයක් සඳහා හෙට දිනයේ පිටත්ව යන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. 

අද දහවල් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම සංචාරය අතරතුරදී ඔවුන් රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති බවයි.