Thursday, April 25, 2024

General line - 0115112241

රාජ්‍ය සේවා පවත්වා ගෙන යෑමට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ




නැවත දැනුම් දෙන තුරු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අත්‍යාවශ්‍ය සහ අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් කැඳවීමට අවසර දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 

පවතින ඉන්ධන අර්බුධය මෙම තීරණය ගෙන ඇති අතර අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙය බාධාවක් නොකර ගත යුතු බවද එම චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.