Thursday, March 28, 2024

General line - 0115112241

ජනපතිට එරෙහිව මාලදිවයිනේ විරෝධතා




මාලදිවයිනට පැමිණ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එරට ජනතාව විරෝධතා ආරම්භ කර තිබෙනවා.  
 
මාලදිවයින් මාධ්‍ය වාර්තා කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එරටට පැමිණීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් එරට රජයට ද ජනතාව චෝදනා එල්ල කරමින් සිටින බවයි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අරගලයට තමන්ද සහය දක්වන බවයි මාලදිවයිනේ අගනුවර වන මාලේ හි විරෝධතා දක්වන පිරිස් සඳහන් කරන්නේ.