Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 355 කට සීමාවෙයි




සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ශී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 355කට සීමා වුණා.

දිනේෂ් චන්දිමාල් විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කරමින් ලකුණු 132ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 129යි.

ලකුණු 33ක් ලබා සිටි රංගන හේරත් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. පන්දු යැවීමේදී මිචෙන් ස්ටර්ක් ලකුණූ 63කට කඩුලු 5ක් බිඳ හෙළුවා.

ඕස්ටේ‍්‍රලියාව මීට නොබෝ වේලාවකට පෙර සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කළා.

කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අද (14) දෙවන දිනයයි.