Thursday, April 25, 2024

General line - 0115112241

සොරාගත් පත්තිනි දේව ප්‍රතිමාවක් බලංගොඩ නිවසකින් හමුවෙයි(PHOTOS)




බගවන්තලාව වතුයායක පිහිටි හින්දු කෝවිලක තිබී සොරාගත් පත්තිනි දේව ප‍්‍රතිමාවක් බලංගොඩ පඹගොල්ල ප‍්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබෙනවා.

ඒ අදාළ ප‍්‍රතිමාව සොරාගෙන ඇති බවට ලද තොරතුරක් මත කළ පරික්ෂණයකදීයි.

කිසියම් පිරිසක් ඉකුත් මාසයේදී කෝවිල කඩා දේව ප‍්‍රතිමාව හා එහි තිබූ මුදල් ද රැගෙන ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Image00001balangoda Image00002balangoda Image00003balangoda Image00004balangoda Image00005balangoda