Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රශ්නවලට උත්තර නැතිතාක් අරගලය අඛණ්ඩව - කලකට පසු අන්ලිමිටඩ් ආ JVP කියයි




හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද අදහස් පල කළා. එහිදී ඔහු කියා සිටියේ හදිසි නීතිය පැනවීමෙන් ජනතා ප්‍රශ්න යටපත් කළ නොහැකි බවයි. 

පැවති පාලනය සහ වත්මන් පාලනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල කෙරුණා. 

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ ජනතා ප්‍රශ්නවලට විසදුම් ලැබෙන තෙක් ජනතාවගෙන් එල්ලවන විරෝධය යටපත් නොවනු ඇති බවයි. 

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් අපගේ වෙබ් අඩවියේ ඇතුලත්.