Friday, April 19, 2024

General line - 0115112241

සැබෑ ලෙසම දරුවන්ට ජීවිතයට ඉලක්ක ලබාදිය යුත්තේ කෙසේද ?



රට අසීරු අවස්ථාවක පසුවන මේ මොහොතේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමාපියන් පසුවන්නේ අභියෝගාත්මක පසුබිමකයි. සැබෑ ලෙසම දරුවන්ට ජීවිතයට ඉලක්ක ලබාදිය යුත්තේ කෙසේද ? 

මේ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

තමා කරන වෘත්තිය තුළ විශේෂිත පුද්ගලයෙකු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.