Tuesday, April 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට පෙර බංග්ලාදේශයට IMF ණය හිමිවන ලකුණු




ශ්‍රී ලංකාවට පෙර බංගලාදේශයට IMF සහන හිමිවීමට වැඩි ඉඩකඩක් පවතින බව ආර්ථික විශේෂඥයින් පවසනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන සදහන් කළේ බංගලාදේශය ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය අනුව IMF සහය එරටට හිමි වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.  

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්දියාව, පකිස්තානය ඇතුළු මෙරට අසල්වැසි කිසිඳු රටකට ශ්‍රී ලංකාවට සහය දැක්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.