Saturday, April 20, 2024

General line - 0115112241

දරුවන් තුළ නව සංකල්ප ඇති කළ හැක්කේ කෙසේද ?



දරුවන් තුළ නව සංකල්ප ඇති කළ හැක්කේ කෙසේද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ පිළිබඳව සාකච්ඡා කෙරුණා. ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය පැවසුවේ අනාගත ලෝකයේ වැඩි ඉඩක් ඇත්තේ නව සංකල්පවලින් පිරි දරුවන්ට බවයි.

ජීවිතය ජය ගැනීමේදී වඩා වැදගත් වන්නේ විභාග පමණක් සමත්වීම නොව ඔබේ මූල්‍ය ප්‍රකාශය ද වැදගත් වනබවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන බැඑය පෙ යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.