Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකාව ඓතිහාසික ඔලිම්පික් කඩඉමක් පසුකරයි




මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල අමෙරිකාවට ඓතිහාසක කී‍්‍රඩා උළෙලක් බවට පත්ව තිබෙනවා. ඒ ඔලිම්පික් රන් පදක්කම් දහසක් දිනූ පළමු රට බවට පත් වීමත් සමගයි.

ඒ අතරතුර සිය විසිතුන්වන රන් පදක්කම දිනා ගැනීමට පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් සමත් වුණා. ඒ මිටර් සියය හතර සහාය පිහිනුම් ඉසව්වෙන්.

පෙල්ප්ස් මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී දිනා ගත් පස්වැනි පදක්කම මෙයයි.

gold