Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් සංවිධානය කරන සිව්වන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හෙට




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ සිව් වැන්න සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේදී හෙට පැවැත්වෙනවා. 

ඒ පිළිබඳ තොරතුරු සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ රැදී සිටින නෙත් විශේෂ නියෝජිත අනුරංග ඩිල්ෂාන්ගෙන්.