Friday, March 29, 2024

General line - 0115112241

ගම්පහ වෙඩි තැබීමකින් තරුණයකු මරුට




ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් වයස අවුරුදු 20ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවටයි අනාවරණ වී ඇත්තේ. 

එම තරුණයා කොන්ඩා කපන ස්ථානයක් අසල රැදී සිටියදී එළෙස වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබූ පුද්ගලයන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිස් ස්ථානය පරීක්ෂණ සිදු කරනවා.