Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ සිව්වැන්න හෙට මතුගමදී




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ සිව් වැන්න මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේදී හෙට පැවැත්වෙනවා. 

එම වැඩමුඑවට සිය දරුවා සහභාගී කරවන ලෙසයි සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති සුසන්ත වීරසිංහ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේ.

5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සහභාගීවන දරුවන් හෙට උදෑසන 08ට පෙර මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයට රැගෙන එන ලෙසටද මෙහිදී ඉල්ලීමක් කළා.