Friday, March 29, 2024

General line - 0115112241

ජුලි මාසයේ ICC ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත්ට




ICCය විසින් නම්කරන ජූලි මාසයේ සුපිරි ක්‍රීඩකයාගේ සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව වුවා.

ටෙස්ට් තරග 03කට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රභාත් ජයසුරිය දවා ගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 29ක්. එහිදී ඔහු ඉනිම 04 කදී කඩුලු 05 බැගින් බිඳ හෙලීමට සමත් විය.

ඔහුට අමතරව මෙම සම්මානය සඳහා එංගලන්ත ක්‍රීඩක Jonny Bairstow සහ ප්‍රංශ ක්‍රීඩක Gustav McKeon නම්කර තිබුණා. ඔවුන් අභිබවා යමින් ප්‍රභාත් ජයසුරිය මෙම සම්මානය දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.