Wednesday, September 28, 2022

General line - 0115112241

මෙරට දේශපාලන, සාමාජීය හා ආර්ථික ක්ෂේත්‍රවලට බලපෑ ඉන්දීය දෘෂ්ඨිවාදය

255Views


මෙරට දේශපාලන, සාමාජීය හා ආර්ථික ක්ෂේත්‍රවලට බලපෑ ඉන්දීය දෘෂ්ඨිවාදය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාව ඔස්සේ නැරඹිය හැකියි.