Thursday, April 25, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදය කඩිනමින් ජයගත හැකි ක්‍රමයක් ගැන පැහැදිළි කිරීමක්



නිසි වැඩපිළිවෙළකට මූලික සැලැස්මක් සකස් කර ගැනීමෙන් රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් කඩිනමින් ජය ගැනීමට හැකිබව ව්‍යාපාර උපදේශක ප්‍රසන්න ලියනගේ පවසනවා. 

ඒ සඳහා අවශ්‍ය සම්පත් සහ තාක්ෂණය මෙරටේ පවතින බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ. 

ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර ඩිජිටල්, නිෂ්පාදන හා ප්‍රවර්ධන එස් ඒ එන් සී පියුමාල් ද මෙම වැඩසටහනට සහභාගී වුණා.