Saturday, April 20, 2024

General line - 0115112241

අර්බුදයෙන් ගොඩ එන්න ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍යයි - මන්ත්‍රී හර්ෂ ද සිල්වා




රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩඒමට නම් ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍ය බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඒ පාර්ලිමේන්තුවේ අද පැවැති ජනාධිපතිවරයාගේ රාජාසන කථාව පිළිබඳ පැවැති විවාදයට එක්වෙමින්. 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුවහගත කිරීමට ඇති බාධා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා. 

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීමට ජනතා විමුක්ති පෙරමුණට ද යුතුකමක් ඇති බවයි. 

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක.

පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් අරගලය සම්බන්ධයෙන් අදහස් පළ කළා.