Saturday, April 20, 2024

General line - 0115112241

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමිවී යාමේ අවදානමක් ගැන පෙරටුගාමී පක්ෂය අනතුරු අඟවයි




වයස අවුරුදු 16ත් 18ත් අතර සිසුන්ට රැකියා කිරීම සඳහා අවස්ථාව ලබා දීමෙන් එම දරුවන්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය අහිමි වී යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. කොළඹ පැවති මධ්‍ය හමුවකට එක් වෙමින් එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව සදහන් කළා. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.