Friday, March 29, 2024

General line - 0115112241

උසස් පෙළ අයදුම්පත් කැඳවීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්




2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් කැදවීම ලබන 19 වනදායින් අවසන් වුවද ඉල්ලුම්පත් කැඳවීම තවත් දින කිහිපයක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ 2022 වසරට අදාල උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවයි.