Friday, March 29, 2024

General line - 0115112241

මෙරට පුරාවිද්‍යාත්මක ස්ථානවල කල්පැවැත්ම



මෙරට පුරාවිද්‍යාත්මක ස්ථානවල කල්පැවැත්ම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

යුරෝපයේ පුරාවිද්‍යාත්මක ස්ථාන හා සැලකීමේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට මෙතරම් හානි සිදුව ඇත්තේ ඇයි? 

මහාචාර්ය රාජ් සොමදේව සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.