Tuesday, April 23, 2024

General line - 0115112241

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ඉවත් කෙරේ




ෆුල්ෆේස් හෙල්මට් නීතිය ඉවත් කරමින්, පදවන්නාට සහ පසුපසට යන දෙදෙනාටම ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කරමින් රෙගුලාසි සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන පනතේ 158 වගන්තිය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් 2022 ජූලි 7 වැනි දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම ආරක්ෂිත හිස්වැස්මක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නිකුත් කරන ලද SLS නිෂ්පාදන සහතික කිරීම අත්‍යාවශ්‍ය බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.