Wednesday, September 28, 2022

General line - 0115112241

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද යළි තරග බිමේ

269Views



 

 

 

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද පස්වරුවේ පැවැත්වෙනවා. 

ඒ, දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙම තරගාවලියේ මීට පෙර සහභාගී වූ තරග 02 ම ජය ගැනීමට සමත් වුණා.

එහිදී ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණේ ලකුණු 38 කින්. එංගලන්ත ලෙජන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුළු 07 ක පහසු ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.