Thursday, April 25, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයෙන් රටේ ආර්ථිකයට විසඳුම් ලැබෙන්න නැහැ - මන්ත්‍රී විමල් විරවංශ




පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පවතින ආර්ථික අර්බුදයට විසදුම් නොලැබෙන බව උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

උත්තර ලංකා සභාගයේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාව ද මේ වන විට මැතිවරණයකට සූදානම් නොමැති බවයි.

පවතින ආර්ථික ගැටලුව සම්බන්ධයෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ද අදහස් පළ කළා.

මේ, එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ.