Friday, March 29, 2024

General line - 0115112241

විදුලි බිලට සහනයක් දුන්නොත් පන්සල්වලට දානයත් නැති වෙයිද ? - වාද විවාද මැද අලුත් මතයක්




ආගමික ස්ථානවල විදුලි බිලට සහනයක් ලබාදුනහොත් එහි බර ද යළි පැටවෙන්නේ ජනතාවගේ කර මතට බැවින්, එමඟින් ආගමික ස්ථානවලට ලබාදෙන දානයට පවා බලපෑම් එල්ලවිය හැකි බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ප්‍රකාශ කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

සැබෑ ලෙසම සහනයක් දිය යුත්තේ ආගමික ස්ථානවලටද ? සෘජුව රටේ ආර්ථිකයට දායකත්වය දක්වන ව්‍යාපාරවලට ද ?

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන Neth FM ටියුබ් නාළිකාවේ ඇතුලත්.