Friday, April 19, 2024

General line - 0115112241

ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වෙන "නෙත් එෆ් එම් විශ්වලන්තය" සඳහා පුර්ව සුදානම් කටයුතු ඇරඹේ




ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝබර් 01 වනදා කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සදහා පූර්ව සූදානම් කටයුතු මේවනවිටත් සිදු වනවා.

නෙත් විශ්මලන්තයට සමගාමීව විකාශය කිරීමට නියමිත විශ්මලන්ත රේඩියෝව සදහා සිසුන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් අද කළුතර විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණා. ඒ, කළුතර ප්‍රදේශයේ තවත් පාසල් කිහිපයක සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන්. එම වැඩමුළුවෙන් පසු සිසුන් කිහිපදෙනෙකු නෙත් නිව්ස් වෙත සිය අත්දැකීම් මෙලෙස විස්තර කලා.

සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 01වන දෙදින පුරා විශ්මලන්ත රේඩියෝවේ විකාශන කටයුතු සිදු කිරීමට නියමිතයි.