Wednesday, April 24, 2024

General line - 0115112241

රජයට පාඩු කළා යැයි ඇමති කෙහෙළියට අධි චෝදනා භාරදෙයි




රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර දුන්නා.

අධිචෝදනා භාරදීමෙන් පසුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා..

නඩුව නැවත නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස නියම කළා.