Thursday, March 28, 2024

General line - 0115112241

කුඩා දරුවන්ගේ පමණක් නොව සෙසු පුද්ගලයින්ගේ පෝෂණය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුයි




වර්තමානයේ කුඩා දරුවන්ගේ පමණක් නොව සෙසු පුද්ගලයින්ගේ පෝෂණය සම්බන්ධයෙන් ද වඩාත් අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ නියෝජිත, රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජානක මාරසිංහ පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මොරටුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. නිලන්ති පෙරේරා ද ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වුණා.