Saturday, April 20, 2024

General line - 0115112241

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි




ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ “සිනහ දකින අපේ ලොවක්” යන්නයි. 

දරුවන්ට යහපත් හෙටක් නිර්මාණය කළ හැක්කේ කෙසේද? මේ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වූ ප්‍රියනාත් ජයසූරිය.

රටේ පවතින තත්ත්වය හමුවේ ළමයින් පිළිබද දෙමාපියන් වැඩි වශයෙන් අවධානය යොමු කළ යුත්තේ කෙසේද? මේ, පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස.  

ළමයින් මෙන්ම වැඩිහිටියන් වඩාත් සැලකිලිමත් විය යුතු ක්ෂේත්‍ර පිළිබදව මෙහිදී අදහස් පළ කෙරුණා.