Friday, March 29, 2024

General line - 0115112241

පෙට්ට්‍රල් මිල රු.40කින් පහත දමයි




අද මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ  අනුව, ලංකා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.40කින්  ද, ඔක්ටේන් 95 යුරෝ 4 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 30 කින්ද පහත දමා ඇත.

කෙසේ වුවද සෙසු ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කර නොමැත.